ඔකේ එකක් ඇද්ද හැටියේ අඩු වෙනවා. එත් ඕක හොඳ නැහැලු බන්.:no: specialist කෙනෙක් කිව්වේ. මටත් වීස් තියෙනවා. අවරුද්දකට දෙපාරක් විතර හැදෙනවා. :dull:
ඉස්සර හොඳටම වැඩි මට. පස්සේ චැනල් කරාට පස්සේ ඔය වගේ inhaler එකක් දුන්න. ඔයිට වඩා පොඩි. කරල් දාල අදින්න තියෙන්නේ. එක හරියට තිතට කරාට පස්සේ තමයි අඩු...