අනේ යකෝ, දෙමල මිනිහට ප්‍රජාතන්ත්‍රවාදයට එන්ඩ එපා කියලා නෑ බන්...
මම කතා කරේ මිනිමරු ත්‍රස්තවාදියෝ ගැන..
අහලා නැද්ද කතාවක් කැලේ මාරු උනාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නෑ කියලා..
උඹලා වගේ හැම දේම නැට්ටෙන් අල්ලගෙන ඉන්න එවුන් තමයි බන් මේ රටට කෙලවන්නේ..
හරි දැන් උඹ කියනවනේ 88/89 ගැන, ඒ අරඟලය ඉවර...