මාත් බයික් එකේ මගෙ සයිඩ් එකේ යද්දී ඔහොමම අතුරු පාරක ඉදල දැම්ම වෑන් එකක්.. මොනා කිව්වත් ඔහොම unexpected විදියට දැම්මම නවත්තන්න බෑ..
බ්‍රේක් කරාට වෑන් එකේ වැදිලා සෙල් බෆර් කඩාගෙන ගියා.. බෆර් කානුවෙ බයික් එකේ සීට් එකත් කානුවෙ හොද වෙලාවට අවුලක් ගියෙ නෑ හෙල්මට් එක තිබ්බ නිසා..
අරූ දැම්ම මූ දැම්ම...