දින සියේ දී එක සංවර්ධනයක් ඇණ හිටියා තමයි: ඒ රාජපක්ෂ පවුලේ සංවර්ධනය -මුදල් අමාත්‍ය රවී කරුණානායක
දින සීයේ දී සංවර්ධන කටයුතු ඇණහිටි බවට විපක්ෂය ගෙන යන ප්‍රචාරයන් අසත්‍ය බවත් එම කාලය තුළ දී ඇණ හිටියේ රාජපක්ෂ පවුලේ සංවර්ධනය පමණක් බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය. එම කාලය තුලදී...