1. Red_frame

    හායි යාළුවනේ..

    ආ හුටා
  2. Red_frame

    හායි යාළුවනේ..

    මොන ත්‍රෙඩ් එකද මූසලයෝ
  3. Red_frame

    උඹලා දැකල තියන අමුතුම හීනේ මොකද්ද

    හීනෙ දැක්කේ නින්දෙන් මිනිහෝ
  4. Red_frame

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    සේරටම දෙන්නේ නෑ.. මේ ත්‍රෙඩ් එක කරගෙන යන්න දායක වෙන උන්ට විතරයි
  5. Red_frame

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    දාපං.. උඹලගේ මොකක් හරි එඩ්‍රස් එකක් pm කරපං.. මම එහෙමම ඒ එඩ්‍රස් එකටම පර්චේස් කරවන්නං..
  6. Red_frame

    උඹලා දැකල තියන අමුතුම හීනේ මොකද්ද

    මං හීනෙන් දැක්ක මම නිදාගෙන හීනයක් දකිනවා.. ඒ හීනෙ දැක්කෙත් මම හීනයක් දකිනව.. ඒකෙත් මම හීනයක් දකිනවා..
  7. Red_frame

    උඹලා දැකල තියන අමුතුම හීනේ මොකද්ද

    තෝ ත්‍රෙඩ්මිල් එකකද දිව්වේ මිනිහෝ
  8. Red_frame

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    කෝ බොලාට පොත් එපාද
  9. Red_frame

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    උඹට එපානං ඕකේ මිනිහෝ
  10. Red_frame

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    අමුවෙන් කෑව.. කටුස්සෝ කවද්ද මිනිහෝ උය්ල කෑවේ කොහොමත්
  11. Red_frame

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    හරි.. ඕකත් තොට මගේ ගානේ බුක් කරල දෙනවා..
  12. Red_frame

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    ඔතාගෙන යන්න.. මම කියන්නේ නෑ තොට ත්‍රෙඩ් එක හරි නැති නිස..
  13. Red_frame

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    ඕවත් ආතල්ද මිනිහෝ
  14. Red_frame

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    කෝ දාපං බලන්න උඹ ඔය කියන තැන ගැන විස්තරයක්
  15. Red_frame

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    මූ වනචරයා.. ඒකයි ඔය.
  16. Red_frame

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    යකෝ දෙන්නගෙම එකම දවසේද.. ඕකේ මොනවද ඕනේ..
  17. Red_frame

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    මේක හරි නෑ මිනිහෝ.. අම්මප.

    No contents