Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
### Ex-Alien පිටුපස කතාව ###
මේ දක්වා උබයි මමයි මේ එළකිරි එකේ කරපු වැඩ බැලුවම ඕන එකෙක්ට කියන්න පුළුවන් කාටද රිදුනේ කියලා... feel sorry for u bro.... i cannot change a world. but its worth to give it a try....
RePost බුවා
Post #97
Aug 18, 2013
Forum:
ElaKiri Talk!
### Ex-Alien පිටුපස කතාව ###
අපොයි, වැරැද්ද ගන්න එපා සහෝ.... පුළුවන් නමෙක තනක්පෙන්වන්න මම කියල තියෙනවා ඒකිට සින්දු කියන්න පුළුවන් කියලා.... බොරුවට කැ ගහන්න එපා... මුලින් කියවන්න... පස්සේ කමෙන්ට් කරන්න.....
RePost බුවා
Post #94
Aug 18, 2013
Forum:
ElaKiri Talk!
### Ex-Alien පිටුපස කතාව ###
ඔන්න මට රිදුනලු..... :D:D:D
RePost බුවා
Post #91
Aug 18, 2013
Forum:
ElaKiri Talk!
### Ex-Alien පිටුපස කතාව ###
මම උඩින්ම කියල තියෙනවා කුක්කු බබා දාපි interview එකෙන් තමා මම මේක දාන්නේ කියල... ඔකොම කියවලා කමෙන්ට් කරන්න සහෝ.. බාගෙට කියවල කමෙන්ට් කරන්න හදිස්සි වෙන්න එපා...
RePost බුවා
Post #88
Aug 18, 2013
Forum:
ElaKiri Talk!
### Ex-Alien පිටුපස කතාව ###
දැකපු වෙලේම edit කරන ලදී....
RePost බුවා
Post #86
Aug 18, 2013
Forum:
ElaKiri Talk!
### Ex-Alien පිටුපස කතාව ###
ooops, ඉස්සර ජෝතිපාල මහත්තයටත් සැහෙන්න බැන්නලු.... දැන් ඕනෑම තැනක පටන් ගන්න ජෝතිපාල මහත්තයාගේ සිංදුවකින්.... කාලය එක්කොනම දෙයක් වෙනස් වෙනවා සහෝ, අද හොද දෙ හෙට නරකයි, හෙට හොද දෙ අනිද්දා නරකයි.... ඕක ලෝක ස්වබාවය....
RePost බුවා
Post #81
Aug 18, 2013
Forum:
ElaKiri Talk!
### Ex-Alien පිටුපස කතාව ###
මම එයා ගැන අහලතිබ්බ එක දැම්මේ සහෝ... වැරද්දක් උනා නම්සමාවෙන්න ඕනේ... බොහොම ස්තුති පෙන්වල දුන්නට....
RePost බුවා
Post #78
Aug 18, 2013
Forum:
ElaKiri Talk!
### Ex-Alien පිටුපස කතාව ###
සමා වෙන්න ඕනේ සහෝ වැරද්දක් උනානම්.... මම දනන් හිටියේ එහෙමයි.... :(:(
RePost බුවා
Post #75
Aug 18, 2013
Forum:
ElaKiri Talk!
### Ex-Alien පිටුපස කතාව ###
උබ උඩ දාගෙන මොනවා කිවත් මට වදින්නේ නෑනේ සහෝ... ඒ නිසා කැමැති තරමක් කැ ගහ ගන්න... කිසිම අවුලක් නැ,,,, :P:P:P:love::love:
RePost බුවා
Post #49
Aug 18, 2013
Forum:
ElaKiri Talk!
### Ex-Alien පිටුපස කතාව ###
me too....
RePost බුවා
Post #47
Aug 18, 2013
Forum:
ElaKiri Talk!
### Ex-Alien පිටුපස කතාව ###
ooops, ඕන මිනිහෙක්ට ලැජ්ජාවක් තියෙනවා සහෝ, අනික එකී කෙල්ලෙක්,,, බය කියන එක හැමෝටම තියෙනවා... උබ ඔය කෙල්ල තරම් වත් බය නැත්නම් පුළුවන් නම් උබේ ඇත්ත නම ගම මෙතන දාල ඉස්සරහට කමෙන්ට් කරන පලයන් සහෝ.....
RePost බුවා
Post #38
Aug 18, 2013
Forum:
ElaKiri Talk!
### Ex-Alien පිටුපස කතාව ###
අපොයි සහෝ කවුද එහෙම කිවේ? එහෙනම් මට කරුණාකරලා කියනවද අමරදේව මහත්තයාගේ සදකඩ පහනක සින්දුවේ තේරුම මොකක්ද කියලා..... එකේ තේරුම සංකීර්ණයි කියන එකේ උබ දන්නවා ඇති,, එහෙමයි කියලකවුරුවත් එකට dislike කලාද? මෙතන තියෙන්නේ ඒකිගේ සින්දුව දිරවන් නැති කෑම මිසක් රසාස්වාදය නෙවෙයි....
RePost බුවා
Post #32
Aug 18, 2013
Forum:
ElaKiri Talk!
### Ex-Alien පිටුපස කතාව ###
හැමෝම එක වගේ නැ සහෝ... හොදම උදාහරනේ eminem, 50 cent, snoop dog.... මුන් ඔක්කොම ප්‍රසිද්ද ගායකයෝ, ඔක්කොම කුඩු කාරයෝ.... හැබැයි මුන් ඔක්කොම කුඩු ගහන්න එපා කියල සින්දු කියල තියෙනවා,,, ඒ හැම එකක්ම දෙන විදිහ එකිනෙකාට වෙනස්....
RePost බුවා
Post #30
Aug 18, 2013
Forum:
ElaKiri Talk!
### Ex-Alien පිටුපස කතාව ###
ජංගි හේදීම, medani bf ගල්මුල් සියල්ල බාර ගන්නවා....
RePost බුවා
Post #26
Aug 18, 2013
Forum:
ElaKiri Talk!
### Ex-Alien පිටුපස කතාව ###
උබේ කතාව හරි සහෝ... අපි හැමෝම ජිවත් වෙන්නේ fantasy වල... තමන්ගේ ලෝක වල.. එහෙම නැති වෙන්න නම් බුදු, පසේ බුදු, රහත්,යන තත්ත්ව වලට පත්වෙන්න ඕනේ මම දන්නා විදිහට....
RePost බුවා
Post #18
Aug 18, 2013
Forum:
ElaKiri Talk!
### Ex-Alien පිටුපස කතාව ###
එක එක්කෙනාගේ රසාස්වාදය වෙනස් සහෝ... අපිට හුරු,අපි කැමැති මේ වගේ තාලයට වෙන්න පුළුවන්... හොදම උදාහරණය සමහරු rock අහනවා, සමහරු hard rock අහනවා,, තව classical අහනවා... හැබැයි එහෙමයි කියලා හොදම එක මොකක්ද කියල අපිට කියන්න බැ, එක එකිනෙකා මත රදා පවතිනවා....
RePost බුවා
Post #16
Aug 18, 2013
Forum:
ElaKiri Talk!
### Ex-Alien පිටුපස කතාව ###
සිංහල ජාතියට එකතු උනේ ඉන්දියාවෙන් එවපු නාහෙට අහන නැති, රජාටවත් control කරන්න බැරි සෙට් එකක්නේ මුලින්ම... අපිත් උන්ගෙන් පැවතගෙන එන උන්... අපේ අගේ තියෙන්නෙත් උන්ගේ ලේ තමා... ඉතින් අපේ උන් අහයිද? :P:P:P
RePost බුවා
Post #14
Aug 18, 2013
Forum:
ElaKiri Talk!
### Ex-Alien පිටුපස කතාව ###
ehema ekakuth thiyenawaa trhamaa... mama katha karanne sinduwa gana saho...
RePost බුවා
Post #12
Aug 18, 2013
Forum:
ElaKiri Talk!
### Ex-Alien පිටුපස කතාව ###
:D:D:D totally agreed සහෝ....
RePost බුවා
Post #9
Aug 18, 2013
Forum:
ElaKiri Talk!
### Ex-Alien පිටුපස කතාව ###
ඉස්සරහට ඕනේ වෙයි කියල බුක් කළා.... ඔන්න අයියලා වැඩ පටන් අරන්... සැහෙන කාලයක් යනකල් කපන්න වෙයි මචන්... තව ගොඩක් තියෙනවා... අඩු ගානේ ඔය ටික ප්‍රසිද්දියේ කියා ගන්න බැ කියන්නේ උබේ පිරිමිකම පේනවා සහෝ...:lol::lol::lol: දුකයි උබ වගේ උන් ගැන....:(:(:(
RePost බුවා
Post #2
Aug 18, 2013
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
5
6
7
8
9
10
Next
First
Prev
7 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom