NDB එකෙන් දෙන්න බෑ කිව්ව Loan එක NTB එකෙන් සතියෙන් දුන්නා. මම දැනට NTB එකේ internet banking & credit card දෙකම use කරනවා. internet banking වල fees ගොඩක් අඩුයි. (other banks වලට transaction fee එක free. )
Credit card එකෙත් දැනටනම් කිසිම අවුලක් නෑ. හැබැයි පුතෝ credit card bill එක වෙලාවට ගෙව්වේ...