1. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    හ්ම්ම් දන්නෙම නැතුව පෝස්ට් 10,000ක් දාලා.. කෙටියෙන් කිව්වොත් මෙච්චර කාලෙකට මාත් එක්ක කිරියේ හිටිය එකී මෙකී නොකී මගේ යාළුවෝ හැමෝටම ගොඩක් ස්තූතියි.. ..!!! :cool::cool:
  2. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    මම නම් X-Files එකේ ආසවෙන්ම බැලුවේ Season 8 එක.. ජෝන් ඩොගේට්.:love::love::love:. හම්මේ ඉතින් ඒ කාලේ තිබ්බ පිස්සුව.. රිද්ම පත්තරේ ගිය ආර්ටිකල් කපපුවා තාම මම ලඟ තියෙනවා ඩයරිය අස්සේ.... මම පට්ට විදියට උට ආදරේ කලේ..:love: ඌ මෝල්ඩර් ට වැඩිය රඟපෑවා... උගේ පොටෝස් තාම මම ලඟ තියෙනවා... ඉස්සර අක්කලයි මමයි...
  3. C h o p p e

    Akke kohomada oyata? Ai dan wadiya penne natte? Aluth nirmaana kale nadda? Busy or any prob with US?

    Akke kohomada oyata? Ai dan wadiya penne natte? Aluth nirmaana kale nadda? Busy or any prob with US?
  4. C h o p p e

    ♪♪♪..❤මේ දවස් වල පට්ට ගහන සිංදු❤..♪♪♪

    wow what a SONG....!!!! Drake - One Dance (feat. Wizkid Kyla):love::love::love::love:
  5. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    :shocked::shocked: kawadda bola?
  6. C h o p p e

    Van modifications

    koheda ban gihin hitiye? :D
  7. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    Ubath warako Api ekka set wenna.... uba enawa enawa enawaaaaaaaaaa kiyanawa thoooo enne naha... :angry::angry::angry:
  8. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    koheda ban set wenne? Api Kibula Aiyawath meet wenna Yamu... :cool:
  9. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    විකිපීඩියා එකට අනුව xfiles දැනට විකාශය වී ඇත්තේ කොටස් 6යි අයියේ... 7ක් නෑ.. එන දවසකුත් නෑ... :no:
  10. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    එලzz... මම මේ දත කට මැදගෙන ඉන්නේ... :) ;):D
  11. C h o p p e

    චුලක්ෂි

    monawada una... :(
  12. C h o p p e

    Elakiri අවුරුදු කුමාරයා 2016

    මට නිකන් මෙහෙම හිතුනා.. අවුරුදු කුමාරවරු ලෙස අභිෂේක ලබන්නේ සාමාන්‍යයෙන් ලස්සන හොඳ පෞර්ෂයක් තියෙන අයනේහ්.. ඉතින් මට හිතුනා කිරියේ අවුරුදු කුමාරයාට ටිකක් වෙනස් අර්ථ කථනයක් දෙන්න පුළුවන් නම් හොඳයි කියලා... එදා මෙදා තුර කිරියේ යහපත සුභ සිද්ධිය වෙනුවෙන් කැප උන අප හදවත් තුළ ලැගුම් ගත්තු අය මේකට...
  13. C h o p p e

    Elakiri අවුරුදු කුමාරයා 2016

    :lol::lol::lol: මට මේක කියවලා හිනාවත් නවත්ත ගන්න බැරි උනා අයියේ.. :lol: එනි වේ තෑන්ක්ස් මාව යෝජනා කලාට... :love:
  14. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    Congratzzz Rangu :cool: 16000 Post
  15. C h o p p e

    කොහොමද දැමිල්ල..

    omg wadinawa hodi naaaa... :dull:
  16. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    me daws wala the beela epa una ban:rofl:
  17. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    lokka awurdu kohomada? shopping giyada? :D
  18. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    :shocked::shocked::shocked: puk seen da ban...? :dull:

    No contents