Phone වැඩ්ඩන්ගෙන් උදව්වක්
අනේ! සහෝ මගේ samsung galaxy s5 phone එකේ device storage එකේ video file SD card එකට move කරද්දි අවුලක් වෙලා SD card එක currupt උනා.පසුව Sd එක mount කලා.නමුත් mount උනේ නැහැ.දැන් SD card එක unsupported කියල එනවා. SD card එක ලැප් එකට ගැහැව්වත් SD card එක...