RIP - දේශාන් ප්‍රමුදිත
කරස්නාගල එකම හිස් ගොඩක්.... ඇස් ඉස් මස් දන්දුන් බෝසත් පුතුගේ නිසල දේහය අසල මුලු අත්තනගල්ලම හඬා වැටෙයි....
තම සිරුරේ වකුගඩු, අක්මාව, පෙනහලු, ඇස්, ධමනි හා ශිරා පටක ආදී අවයව පනපිටින් සිටියදී දන්දුන් දේශාන් ප්‍රමුදිත පුතනුවන්ගේ මෘත දේහය අද කරස්නාගල ඔහුගේ නිවසට රැගෙන ආවා...