තව දෙයක් තියනව. මුළින්ම භාග්‍යවතුන්වහන්සේ කියාපු නිසා 'දිට්ඨිසම්පන්න' කියන්නෙ මහා පුණ්‍ය ශක්තියක් ඇතුව හැදෙන මට්ටමක් බව දැනගෙන හිටියට, බොළාටත් කිව්වට, ඒ 'දිට්ඨිසම්පන්න' කියන එකටත් energy levels කිහිපයක් තියන බව දැනගෙන හිටියෙ නැහැ මම!!! !!! !!! ඒත් දැන් බලනකොට,
• තමන් අනිත්‍ය / තාවකාලික සත්වයෙක්...