හරි බොළල්ලා, දැන් කොහොමද බොළා මෙහෙම ඇපත් නැති කතන්දරේකට මුහුණ දෙන්නෙ?? කොහොමද මෙහෙම හිතාගන්න වත් බැරි තරම් බාහිර භව (external magnetic fields) තොගයක බලපෑම මැද්දෙ උඹලගෙ භව පරිස්සම් කරගන්නෙ?? නැත්නම්, බුදුහාමුදුරුවෝ කියාපු විදියටම, කොහොමද බොළා සසර සැඩපහරේ ගහගෙන නොගිහිං බේරෙන්නෙ??? 🤔🤔
මෙන්න...