ඔබ නැති දුක තුරුළු කරන්
මියැදෙන්නෙමි මම තනියෙන්
ඉන්න ඔබ සතුටින්
නොයෙන ගමන් ගිය පුංචි ඇස් දෙක මාගේ
නොලැබෙන ඔබ ගැනම සිතා
අසරණ හිත බොළද වෙලා
කදුළු තියා මට කොහෙද ඔයා අද
නොයෙන ගමන් ගිය පුංචි ඇස් දෙක මාගේ
නොපෙනෙන ලෙස දුරට වෙලා
සිටියත් මගේ දෙසම බලා
අහිමි වුනත් මට තවම ඔබෙයි මම
නොයෙන ගමන් ගිය පුංචි...