මටත් යාලුවෙක් කීවේ ඇත්තද බොරුද දන් නෑ,උගෙ බාප්පගෙ බයික් එකක චැසිනම්බරේ වයර් හනස්ස ඇතිල්ලිලාම මැකිලා තිබිලා ඌ ගිහින් rmv ඊටපස්සෙ එහෙ එකෙක් මොකක්ද ජෙල් එකක් ගාලා මැශින් එකක් ඇල්ලුවට පස්සෙ පරණ අංකෙ පෙනුනලු ඊටප්ස්සෙ ලියුමක් දුන්නලු එතනින් කොටාගන්න කියලා,කොටන්න ගියාට පස්සෙ කීවලු අපරාදේ rmv ගියේ කෙලින්ම මෙහෙ ආවානම් කොටලාදෙනවනේ කියලා
මේ කරන්නෙත් එහෙම මගුලක් නේද
Galle place ekakda?