අඩෝ පතිරණයො,මේ...මැච් එකක් බලං උබේ විදිහට පක්කොන්ට,බංගබ්‍රෝස්ලට වගේ අනෙත් පැත්තට සප් එක දීල ලංකාව දිනවල හිටපං බං...:P:P:P:no::no::growl::growl::):):):):)
තෝ කොහෙද එදා මැච් එක දින්න වෙලාවෙ හිටියෙ...අපි මතක් කොරා උඹව...හචිස් එහෙම ගියෙ නැතැයි.....:P:P:P:P
තෝ යන්ට එපා T20 World Cup එක...