ඔයාල දන්න online හොඳ deobfuscator/beautifier එකක් නැද්ද පල්ලෙහා වගේ code එකක් clean කර ගන්න. firefox javascript deobfuscator, chrome pretty printer, http://www.strictly-software.com/unpacker නං ට්‍රයි කරලා බැලුවා. තව online ගොඩක් ඒවා බැලුවා. එකක්වත් තාම හරි ගියේ නෑ.
clean කර ගන්න ඕනේ කෑල්ලේ...