ලෝකේ ඕනෙම යුද්දෙකදී ඕනෑම හමුදාවකින් යම් ප්‍රමාණයක් යුධ අපරාධ වෙනවා. ඒක කාටවත් ස්ථිර උනත් එකයි නැතත් එකයි. ලංකාවේ රජයට කොන්ද පණ තියෙන්න ඕනේ ලංකාවේ ප්‍රශ්න ලංකාවේ ඇතුලෙම විසඳ ගන්න, ජාත්‍යන්තරයට ඕනේ විදියට පරීක්ෂණ නොකර. වැරද්දක් වෙලා නං දඬුවම් නොදී ඉන්න එක නෙවෙයි වෙන්න ඕනේ වැරැද්ද වෙලාද නැද්ද කියලා...