“මම” තුනී කර හැරීම
කාලයක් බටහිර රටක ජීවත්වන විට බටහිර සංස්කෘතික අභාෂයෙන් මිදීමට නොහැකිිය. මම ඉන් මිදී සිටීමට සිතා මතා උත්සාහයක්ද නොගත්තෙමි. එහි ගැලීමටද උත්සාහයක් නොගත්තෙමි. කෙසේ වෙතත් කාලයාගේ ඇවෑමෙන් පැහැදිලිවම මා තුල යම් සංස්කෘතික වෙනස්කම් සිදුවී ඇත. මට ඒ වෙනස්කම් යම් පමණකට අවබෝධ කරගැනීමට...