පිළිපීන් කෙල්ලන්ගේ නහය පැතලියි ,ගොඩක් මිටියි , tagalog කෙල්ලෝ නම් ගොඩක් දුඹුරුයි නමුත් visayan , Chinese මිශ්‍ර කෙල්ලෝ සුදුයි.
පිළීපීන් කෙල්ලෝ ගොඩක් ආගමට ලැදියි එතකොට ආගම වෙනස් කරන්න කියන්න එපා, ආගම් දෙකම ආදහගෙන ඉන්න බලන්න, ප්‍රශ්ණයක් වෙන එකක් නෑ, මුස්ලිම් වුනත්, ක්‍රිස්තියන් වුනත්...