1. jeewantha05

    ක්‍රෙඩිට් කාඩ් ගැන ප්‍රශ්නයක්

    හදිස්සියේ සල්ලි ටිකක් ඔ්න වුණාම, ලඟම ඉන්න එකෙන්ගෙන් සල්ලි ඉල්ලගන්න නැත්නම් මම වෙන එවුන්ට කථා කර කර චාටර් වෙන්නේ නැතුව Credit card එකෙන් සල්ලි ගන්නවා. බඩුගත්තත්, සල්ලිගත්තත් එකම පොළිය. surcharge එක විතරයි වැඩි වෙන්නේ. ලොකු ගාණක් සල්ලි ගන්න අවශ්‍ය නම් Cash Installment plan එකක් විදියට ගන්නවා...
  2. jeewantha05

    රිෂාඩ් බදුර්දීන් දෙරණ ඵක්ක පැටලේ

    ක්‍රීම් කැකර් එකක්වත් ගෙනියන්න දුන්නෑ කියන්නේ බොරුද කොහෙද, ඔය දුමින්දට සේනාධිපතිලට තුන්වේලම කෑම ගෙදරින් ගේනවා කියන්නේ පූසන්ටත් එක්ක,
  3. jeewantha05

    මහනුවර පස් මහල් ගොඩනැගිල්ල කඩා වැටුනේ වැරදි තීන්දු සහ ප්‍රමිතියෙන් තොර අමුද්‍රව්‍ය නිසයි

    සිමෙන්ති ගල් වැලි ගෙනාපූ ලොරි ඩ්‍රයිවර්ලා තමයි අන්තිමට හිරේ යන්නේ.
  4. jeewantha05

    Zoom lifts 40-minute call limit on free accounts at Christmas

    Zoom වල ඇයි බං මේක එක user කෙනෙක්ට මාසෙකට $19.99 ක් දිලා ගන්න බැරි. 10 යක් ගන්න කියන්නේ ඇයි. Small & Med Businesses $19.99 /month/license
  5. jeewantha05

    Daraz හෙලුව

    AliExpress shipping delay නිසා මේ දවස්වල Daraz පිහිට තමයි.
  6. jeewantha05

    පොල් වලට මොකද උනේ?

    අප්පට සිරි කුලියාපිටියේ පොල් අක්කර පනහක් වොක්ස් වැගන් එකට දුන්න හින්දද පොල් මිල වැඩිවෙන්නේ. ලඟදි ලබුයාය පැත්තේ ගිය නැද්ද? පොල් ගස් කපපු හිස් ඉඩම දැක්කා? මොනවා වුනත් කිසිම දේකට මේ ආණ්ඩුව වැරදි නෑ. අපි එහෙම හිතන්නේත් නෑ.
  7. jeewantha05

    උඩින් ආව අනාගාමී නෝනා බිමින් යයි...

    බුදු රජාණන්වහන්සේ වැඩ විසූ කාලයේ ගස් ගල් යට ඉන්නකොට භික්ෂූන් වහන්සේලා ට මදුරුවන්ගෙන් කරදර නෙවෙන්න ඇද්ද? අනිච්චානුකව මදුරුවන් කන කොට අතින් තලන්න නැතුව ඇතිද?
  8. jeewantha05

    පැණි ධම්මික

    🤔🤔🤔🤔
  9. jeewantha05

    Zoom app eka

    Meet, team දෙකේම video quality අඩුයි. සල්ලි වලට class කරනවා නම් රු. 3700 ක් ගෙවලා participants ලා 300 ක් පුළුවන් Zoom package එක ගන්න එක හොඳයි.
  10. jeewantha05

    පාස්කු සිද්ධිය කාපට් එක යට හංගන්න හදන්නෙපා – කාදිනල් හිමි

    කාදිනල් තොත්ත බබෙක් නේ. මොකද උනේ මොකක්ද වෙන්නේ කියලා තේරෙන්නේ නැති.
  11. jeewantha05

    ඇමරිකාවෙන් විදුලිය ගන්න මහජන උපයෝගීතා කොමිසම බිල්ලට දෙයි.

    සාම්පූර් ගල් අඟුරු බලාගාරය ට කලින් LNG එකක් එන්න ඕන. නැත්නම් system එක අවුල් යනවා. යහපාලන කාලේ PUCSL සහ CEB එකේ ලණු ඇදිල්ල හින්දා LNG එක ගහන්න බැරි වුණා. CEB එක කැමති ම ගල් අඟුරු වලට. එක නිසා LNG අනුමත කලේ නෑ.
  12. jeewantha05

    SLT ගෙනියන වැඩ...

    Dialog එකට කවදාවත්ද FTTH දෙන්න බැරිද? ඒ නඩු තීන්දුව හින්දා.
  13. jeewantha05

    කොහොමද ඇමතිගේ ගැම්ම. ආඩම්බරයි නේද යාලුවනේ

    හරක්ට රක්ෂිතයට ඇතුල්වෙන්න ඉඩ දෙන්න කියන එවුන් ඉන්න රටේ බදුර්දීන් කැලේ කපලා මිනිස්සුන්ට ඉන්න ගෙවල් හදපු එක වැරුද්දක් නේවෙයි නේද?

    No contents