ලංකාවේ online site වල item description වල වැඩි විස්තරයක් නෑ. පැහැදිලි photos නෑ. උඹලට ඔ්න නම් ගනිල්ලා නැත්නම් නිකන් හිටහල්ලා වගේ තියෙන්නේ. Aliexpres එකේ තියෙන සමහර items මේවගේ 3 ගුණයකටත් වැඩිය ගණන්. ශිපින් වලට ගන්න ගාණත් සාපේක්ෂව වැඩියි.
Aliexpress එකෙන් order කරපුවාම බඩු ලැබෙන්න ගතවන කාලය...