අනිවා යාළුවා..... මම මේ ත්‍රෙඩ් එකෙන් කියන්න හදන්නේ මිනිස්සුන්ට වගේම සත්තුන්ටත් මේ ලෝකේ ජීවත් වෙන්න අයිතියක් තියෙනවා කියල විතරයි....
මම කාටවත් බලකිරීමක් කරන්න යන්නෙත් නෑ/ ගියෙත් නෑ. මස් මාංශ නොකැව කියල අපි මැරෙන්නේ නෑ . එත් සෝමපාල කිව්වා වගේ හදිස්සියක් උනහම කව කියල ප්‍රශ්නයක් නෑ....මිනිස්...