මොකක්දෝ හේතුවකට වෘත්තීය සමිති නිශ්බ්දව ඉන්නවා නැත්නම් මොකක් හරි හේතුවකින් වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා තියෙනවා.. :baffled: අය වැයේ අඩු පාඩු ගැන වෘත්තීය සමිති ලොකුවට කතා කරන කරුණු අතරේ මේ කරුණ තිබුනේ නෑ...:no: මං දකින විදියට මේ අය වැයේ තියෙන බරපතල කරුණක් වෙනවා මේ විශ්‍රාම වැටුම කපා හැරීම.. රාජ්‍ය...