කුරානය පහල වුනේ එක පාර පොතක් විදිහට නෙමෙයි. අවශ්‍ය තැනදී උපදෙස් ලෙස වාක්‍ය එකක් හෝ කීපයක් පහල වෙනවා. මේ වාක්‍ය ටික පහළ වුනේ ඒ අවස්ථාවට. ඒක හැම අවස්ථාවකටම අදාල නෑ. එනිසා ඔබ කියනවා වගේ අන්‍ය ආගමිකයන් මැරීම කියා එකක් ඉස්ලාමයේ කොහොමත් නෑ. ඒ අයට ආගම ගැන දැනුවත් කළ යුතු බවයි පැහැදිලිව තියෙන්නේ...