අමෙරිකාව චිනය වට්ටවන්න දාපු එක උපක්‍රමයක් තමයි ඔය ශිෂ්‍ය විරෝධතාව. ඒක චීනය විසින් මර්ධණය කරා. ඒ විතරක් නෙවෙයි, ඔලිම්පික් එකට කොච්චර කරදර කරාද ? ටිබෙට් ජාතිකයන් උසිගන්නල ඔලිම්පික් පන්දම අරන් යන එක කඩාකප්පල් කරන්න හැදුවා, පරිසරය දූෂණය වෙලා කියල ලෝක ක්‍රීඩා කන්ඩායම් වලට එන්න එපා කරවන්න හැදුවා. මොන...