ඊ නිව්ස් එවුන් විශ්වාශ කරන්න බැරි උන්. මීට කලින් බොහෝ කුමන්ත්‍රණ වලට දායක උන අය. ඇත්ත නැත්ත මොකක් උනත්, මට නම් ඊ නිව්ස් උන් සැකයි. ඕකුන්ගෙ හංපඩ වෙබ් සයිට් එකේ තියෙන කුමන්ත්‍රණකාරී සහ ශ්‍රී ලන්කාවාසීන් එකිනෙකා කොටවන ප්‍රවෘත්ති බලන කිසිම ලාන්කිකයෙන් ඔකුන්ට අනේ අපොයි කියන එකක් නැහැ.