Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Rs.60ක Reload එකක් Free ලබාගන්න කැමතිද?
Rs.60ක Reload එකක් Free ලබාගන්න කැමතිද? Dialog/Airtel Users Only මම මේක ගැන අහලා කළිනුත් Thread එකක් දැම්මා! ප්‍රශ්නේ කියන්නෙ එක්කෙනාටයි හරියට තේරුනේ.. මේකයි කරන්න තියෙන්නෙ. මම පොඩි File එකක් එවනවා. ඒක Download කරලා ඇතුලේ තියෙන එක මට කියන්න. හරියටම කියන හැම කෙනාටම මම රු.20ක Reload එකක් දානවා...
කළු පූසා
Thread
Mar 28, 2012
Replies: 26
Forum:
ElaKiri Talk!
Dialog/Airtel SmS verification 100 ඕන! $20
සිම් කීයක් තියද වගේ විස්තර මට PM කරපන්
කළු පූසා
Post #12
Mar 28, 2012
Forum:
ElaKiri Talk!
Dialog/Airtel SmS verification 100 ඕන! $20
මයික්රෝවර්කර්ස් වගේ වැඩක් මචන්.. Sim 10k හෝ යාලුවෝ 10ක් ඉන්නවා නම් $2ක් දෙනවා!
කළු පූසා
Post #10
Mar 28, 2012
Forum:
ElaKiri Talk!
Dialog/Airtel SmS verification 100 ඕන! $20
වැරිෆිකේෂන්!!! මයික්රෝවර්කර්ස් වගේ එකක් මචන්
කළු පූසා
Post #9
Mar 28, 2012
Forum:
ElaKiri Talk!
Dialog/Airtel SmS verification 100 ඕන! $20
මෙතන Numbers දාන්න එපා කොල්ලෝ! 10ට වැඩිය කරන්න පුළුවන් නම් PM එකක් එවන්න.:yes:
කළු පූසා
Post #4
Mar 28, 2012
Forum:
ElaKiri Talk!
Dialog/Airtel SmS verification 100 ඕන! $20
Dialog/Airtel SmS verification 100 ඕන! $0.20 ක් දෙනවා එකකට! මොබයිල් ෆෝන් තියෙන යාළුවෝ 10ක් ඉන්නවා නම් නිකම්ම $2ක් අතේ. මල් කඩන්න Airtel sim ගත්තු උන්ට නියම චාන්ස් එක! PM එකක් එවන්න කැමති නම්! ($0.20 = Rs.25 / $20 = Rs.2587)
කළු පූසා
Thread
Mar 28, 2012
Replies: 11
Forum:
ElaKiri Talk!
Kim අක්කා මෙක හිතලම වට්ටලද මන්දා????
නැතුං නැතුං :lol:
කළු පූසා
Post #7
Mar 28, 2012
Forum:
ElaKiri Talk!
etoro එකේ trade කරන විදියහ මුල ඉදලා ඉගෙන ගන්න එන්න
මචන් කොපි කරන්න එපා! උඹේ මහන්සියෙන් කරපන්.. ඔය කොපි සීන් එකෙන් අපිට කෙළ වෙන එක වෙන්නෙ
කළු පූසා
Post #30
Mar 28, 2012
Forum:
ElaKiri Talk!
etoro එකේ trade කරන විදියහ මුල ඉදලා ඉගෙන ගන්න එන්න
Copy කරපු එකක් නෙ බන්:oo:
කළු පූසා
Post #26
Mar 28, 2012
Forum:
ElaKiri Talk!
නිකං_CD_ආවා
ඉතින් දාලා බලපන්කෝ තියෙන එක! දාලා බලලා අපිටත් කියපන් තියෙන එක:)
කළු පූසා
Post #89
Mar 28, 2012
Forum:
ElaKiri Talk!
නිකං_CD_ආවා
මු නෙමෙයි වෙන්න ඇති බන්! මම කියන එකා English අකුරක්වත් බැරි එකෙක්.. උගේ මොළේට දෙයක් වැටෙන්න නම් 100 සැරයක් විතර කියන්න ඕන. උඹ හිතපන් මොකක් හරි පොඩි සයිට් එකක Register වෙන්නත් ප්‍රශ්න 100ක් අහනවා කිව්වම තත්වෙ:baffled:
කළු පූසා
Post #87
Mar 28, 2012
Forum:
ElaKiri Talk!
නිකං_CD_ආවා
උඹ කොහොමද බන් දැන ගත්තෙ? යකෝ මගේ IP එක තොපිට පේනවද?:angry::angry:
කළු පූසා
Post #83
Mar 28, 2012
Forum:
ElaKiri Talk!
නිකං_CD_ආවා
අපේ ගෙවල් පැත්තෙත් ඉන්නවා මරු ඩයල් එකක්! Internet ගත්තු දවසේ ඉඳන් සඟරා/DVD ගෙන්නනවා තොග පිටින්. කැත සීන් එක කියන්නෙ ඌට ඉංග්‍රීසි අකුරක්වත් බැහැ. ඇඩ් එකට ගන්නවා තියෙන සේරම!:P
කළු පූසා
Post #79
Mar 28, 2012
Forum:
ElaKiri Talk!
etoro එකේ trade කරන විදියහ මුල ඉදලා ඉගෙන ගන්න එන්න
මම ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් Deposit කලේ.. මම Card එක නැති වෙලා අළුත් එකක් ගත්තා.. දැන් උන් විත්ඩ්‍රෝ කරන්න දෙන්නෙ නැහැ. $217ක් Stuck වෙලා තියෙන්නෙ:dull:
කළු පූසා
Post #16
Mar 28, 2012
Forum:
ElaKiri Talk!
මට උදව් කරන්ඩ PLSSSSSSSS (Fiver + Paypal)
HNB Regular Savings Account... Minimum 2000 but 2300 is better
කළු පූසා
Post #19
Mar 27, 2012
Forum:
ElaKiri Talk!
මට උදව් කරන්ඩ PLSSSSSSSS (Fiver + Paypal)
HNB bank එකට ගිහින් Normal Saving Account එකක් Open කරපන්.. උන් නිකම් දෙන ATM card එක තමා Link කරන්න ඕන
කළු පූසා
Post #15
Mar 27, 2012
Forum:
ElaKiri Talk!
මට උදව් කරන්ඩ PLSSSSSSSS (Fiver + Paypal)
බොරු එකක් දාපන්.. ඒක කොහේ හරි සේව් කරලා තියා ගනින්
කළු පූසා
Post #13
Mar 27, 2012
Forum:
ElaKiri Talk!
බක්කරේ කෝ මුට මොකෝ උනේ
pissuda ban amaruwen meka read karanna?:lol:
කළු පූසා
Post #186
Mar 27, 2012
Forum:
ElaKiri Talk!
25Gb පැනලා Speed අඩු වෙලා නැනේ
ස්පීඩ් කොහොමද? මමත් මේ එහා ගෙදර එකා ගන්න කලින්නෙ.. ඌට ස්පීඩ් එක ලෙසටම ආවොත් මමත් ගන්නෝ:)
කළු පූසා
Post #14
Mar 26, 2012
Forum:
ElaKiri Talk!
ARABIC KELLO.
Tent එක ගැහුවා ආයෙත් :P
කළු පූසා
Post #11
Mar 26, 2012
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
6
7
Next
First
Prev
3 of 7
Go to page
Go
Next
Last
No contents
Top
Bottom