මේ වගෙ වෙබ් බේස්ඩ් ඒවගෙ අදහස් වලින්ම කියන්න් අමාරුයි බන්
ගොඩක් එවුන් ගෙඩ්ගර ඉදල ජවිපෙට දානව කියල ගිහින් කතිරෙ ගහනකොට අත යන්නෙ අලියට හෝ බුලතට..ගොඩක් මැදිවයස්,,වැඩිහිටි චන්ද
තව එවුන් පොහොට්ටුවට කියල ගිහින් එතනදි බන්ඩාරණායක මහත්තය මතක් වෙලා..එක්කො තමන්ගෙ අත්ත මුත්ත මතක් වෙලා අත ලකුනට,බුලතට...