මම ගත්තේ ඕමාන වලින් මචන්. ලංකාවේ Tamron කරන්නේ Ninehearts . පොඩ්ඩක් අහලා බලන්න. මමත් ඔයාගේ ලෙන්ස් දෙකම පාවිච්චි කරා. එත් මට මේ වගේ එකක් ගන්න ලොකු උවමනාවක් තිබුන නිසා පරණ දෙක විකුණුවේ. මම ගත්තේ ලංකාවේ සල්ලි වලින් රුපියල් 69,500/- කට දැනට තියන විනිමය අනුපාතය හැටියට :baffled:. කලින් තිබුන අනුපාතය...