ලොකේ අනිත් රටවල් කොහොම නොකියයිද උබලත් තමන්ගෙම රටට මෙහෙම කියනකොට...
අනිත් උන් බලන්නෙ තමන්ගෙ රට උඩට ගන්න බැරි නම් වෙන එවුන් පහතට හරි දාන්න තමයි. කොච්චර බලු වැඩ කලත් ඕස්ට්‍රේලියන් එවුන්ට උන්ගෙ ටීම් එක ලොකුයි.. ඉන්ග්ලන්ඩ්, ඉන්ඩියා ඕන රටක් එහෙමයි.. වෙන රටක එකෙකුට පොඩි හරි මිස්ටේක් එකක් වෙනකන් ඉන්නෙ...