ඉස්සෙල්ලා හොයලා බලන්න ඔපරේෂන් ඒක කරලාද කියලා.
මොකද දැන් ටෙස්ට් ඔක්කොම ත් කරලා , ආයේ හරවලා ඒවනවා එක්කෝ කරන්න දාන්න ඕන මොකක් හරි නැහැ, එක්කෝ කරන්න විදියක් නැහැ මොනව හරි දෙයක් නැහැ මැෂින් එකට දාන, එක්කෝ කරාට පස්සේ බොන්න ඕන බෙහෙත ලංකා නැහැ කියලා.
හාමුදුරුවන්ට නම් ගොඩක් වෙන්නේ ඔපරේෂන් කරන්න ගන්න...