චාදනී පායලා සිත සැලුවා මේ රාත්‍රියේ
ජිවිතේ අවපසයි මං තවම සිතල කළුවරේ
මේ කුළු මතින් ඇදී ඔබ එන්න මා කෙරේ
ඔබ වේද මතුදාක ලබන රම්බරි......
චාදනී පායලා සිත සැලුවා මේ රාත්‍රියේ
ජිවිතේ හිස්කමින් තුන් යාමයේ හිත පැරුනේ
සත්තකින් ඔබය හද රැන්දු සරගුන්
ඒ හැගුම් කොයි ලෙසින් සිත්සේ පවසමිද සොදුරේ....