මචංලා කොච්චර අපි කිව්වත් සිරා ලව් නිසා මූ ඕවා අහන්නෙ නෑ.ඒක නිසා උඹ මෙහෙම කරපන්.එක මාසෙක පඩි අරගෙන උඹ කියපන් මාර අවුල සුදූ සල්ලි අරන් එනකොට බස් එකේදි නැති උනා හරි මොකක් හරි කියපන් උඹේ Salary එකට කෙල උනා කියලා.ඊට පස්සෙ එයාගෙ Reaction එක බලමු.එකපාරට හදිසි වෙලා ඕක නවත්තන්න එපා බං.අඩුපාඩු හැමෝගෙම...