මේ මේ වහින්ඔරෝ නැතුව කෙලින් කියහං, උඹත් සෙට් වෙනවනං:P
ලේට් වුනේ ගල්බංගලාව බුක් කරන්න ගියපු නිසානෙ, අවුලක් නෑ මචං;) ඕකෙ ස්තූති කරන්න දෙයක් තියෙනවයැ, අපි ඉතිං යාලුවොනෙ:D
හිහි, ඒක තමයි. කවුදෝ කිවුව අවන් එකට දාපු කේක් එකක් පිච්චිලා බලන්න ගියා කියල;):D
හා හා, අපෙත් එකම පැතුම, සියලු වස්දොස් දූරු...