මචන් ෆේස්බුක් එකේ Privacy method එකක් තියනව Friends of Friends කියල..
තව තියනව Subscribers ලට පේන්නේ දාපු ඒව කියල..
උබට ඒකිගේ TimeLine එක පේන්නේ උබ ඒකිගේ යාලුවෙක්ගේ යාලුවෙක් නිසා (Friends of Friends) , නැත්තම් උබ ඒකිට Subscribe වෙලා..
මම සහතික කරල කියනව අපිට කිසි දෙයක් පේන්නේ නැහැ එයාගේ...