1. Red_frame

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    සාරංග.. ඌ මොකෙක්ද බං ඌ හරියන්නෙ නෑ..
  2. Red_frame

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    ශ්‍රියන්ත මෙන්ඩිස් කොමඩි එකක ඩිරෙක්ට් මාර්කටින් කරන්න අමාරුයි බං.. ටෙනිය හොදද බං.. මං යන්නද නැත්තං ඇමතියට:rofl:
  3. Red_frame

    කම්මැලිකමට හිතුනා..

    ආසාවේ බෑ එහෙම කියනකොටත්...
  4. Red_frame

    කම්මැලිකමට හිතුනා..

    උඹ හිතුවද මිනිහෝ මගේ ගෑනිට මහසෝන ගහල කියල..
  5. Red_frame

    කම්මැලිකමට හිතුනා..

    බර කිව්වම ඉතිං බරයි මිනිහෝ :dull:
  6. Red_frame

    කම්මැලිකමට හිතුනා..

    ඔව් අනේ... හි හි හි හි.. මාත් අහු උනා...
  7. Red_frame

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    අවුරුදු 25ක විතර පුතෙක් ඉන්න ඇමතියෙක්..
  8. Red_frame

    කම්මැලිකමට හිතුනා..

    ඇයි උගේ ලගින් බේගෝන් ගදක් එනවද..
  9. Red_frame

    කම්මැලිකමට හිතුනා..

    මම බැදලා බර කාලයක් වෙනවා මිනිහෝ
  10. Red_frame

    කම්මැලිකමට හිතුනා..

    ඔහුවා කියන්නේ මිනිහෝ ඔටුවගේ පොඩි එකාට.. වෙනසකට තියෙන්නේ උන්ට මොල්ලියක් නෑ.. යුනිලිවර් පියුරිට් එකක් කරේ බැදගෙන තමයි කාන්තාරේ යන්නේ..
  11. Red_frame

    කම්මැලිකමට හිතුනා..

    බෑනේ මිනිහෝ පොලිසියෙන් අල්ලනවනේ.. තෝ හිතුවද මට සීගිරි කාශ්‍යපට වගේ ඔෆර් එකක් දීල තියෙනවා කියල..
  12. Red_frame

    කම්මැලිකමට හිතුනා..

    මගේ මතය අනුව නං මේත් ඇයක් නෙමෙයි ඔහුවෙක්.. කමක් නෑ අල්ලල දාමු..
  13. Red_frame

    කම්මැලිකමට හිතුනා..

    මටත් ඔය තුනම තියෙනවා.. විශේෂෙකට තියෙන්නේ තව ගෑනියෙක් ඉන්නවා..
  14. Red_frame

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    හරි එකෙක් මට හිතට වැදුනේ නැත්තං අත ඇරලා දානව..
  15. Red_frame

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    නෑ නෑ යමපල්ලගේ දුව එක්ක මූ ලව් එකේ පැනල යනව නෙමෙයි.. මූට අපායෙන් පැනගන්න ඕනේවට ඒකිව රවට්ටන් එන සීන් එකක්.. නමුත් අන්තිමට වෙලා තියෙන්නේ ඒක නෙමේ..
  16. Red_frame

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    මේකට නං ගිරා හරියන්නෙම නෑ බං. ඌට මැච් වෙන කතාවක් නෙමෙ.. තිරිමාදුර තමයි ටිකක් හරි සෙට්..
  17. Red_frame

    කම්මැලිකමට හිතුනා..

    ආ හුටා..
  18. Red_frame

    කම්මැලිකමට හිතුනා..

    ඉදකින් තෝ තව එකක් හැදුවද මිනිහෝ
  19. Red_frame

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    මේක නං ඔරිජිනල්ම ස්ටෝරියක් කොපි නෙමේ
  20. Red_frame

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    ලකී හරි කුමාර තිරිමාදුර හරි තමයි යෝජනා වෙලා ඉන්නේ..

    No contents