1. ප

    SLT Home පැකේජ් ගුඩ් නිව්ස්

    ඕක හරි යන්නෙ නෑ Auto HD For YouTube වගේ Extension එකක් දාගෙන 360p හරි 480p හරි දාගන්න ඕනෙ නැත්තං බබා හම්බවෙනවා :rofl: https://chrome.google.com/webstore/detail/auto-hd-for-youtube/koiaokdomkpjdgniimnkhgbilbjgpeak?hl=en
  2. ප

    ආතල් ඇති නේහ් :lol: බලපංකො කාලෙ යන ඉක්මන. :angry:

    ආතල් ඇති නේහ් :lol: බලපංකො කාලෙ යන ඉක්මන. :angry:
  3. ප

    මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

    එච්චර කාලයක් ගියාද ගයියො. අද ඊයෙ වගේ :D
  4. ප

    යහපාලනයේ හෙළුව එලියට - RDA 162 ක් දොට්ට

    උඹ පහුගිය කාලෙ ආණ්ඩුවෙ ඔෆිස් එකකටි ගියාද? අඩුම තරමේ ඉස්කෝලෙකට? එහෙම ගියානං උඹට දකින්න තිබ්බා ඔය කලමණාකරණ සහකාර පත්වීම් හම්බවෙච්චි අය වැඩ නැතුව පුටු රත් කරනවා. ගොඩක් එහෙම පත්වීම් හම්බවෙච්චි එවුං උදේට අස්සන ගහලා ගෙදර යනවා. :D රටට බරක් වුනේ ඔය කාලකණ්නින්ට පඩි දුන්නෙ අපි ගත්ත පාං රාත්තලෙන්...
  5. ප

    she doesn't invite me

    එහෙම කලාම ඒ කෙල්ල දැනගන්නවා මූ මේ හොඳටම රිදිලා තමා දඟලන්නෙ කියලා. කිසිම විශේෂයක් කරන්න හොඳ නෑ කැලණි පාලම යටින් පොල් ලෙල්ක් ගියා වගේ හිටියනං හරි :P
  6. ප

    Sausages

    කුණු මස් කන්නෙ ඇයි fresh මස් තියනවනේ
  7. ප

    යහපාලනයේ හෙළුව එලියට - RDA 162 ක් දොට්ට

    මේ අර රටටම බරක් වෙච්චි කළමණාකරණ සහකාර පත්වීම් හම්බවෙච්ච එවුං නේද? ඕකුං ඔක්කොම එලවන්න ඕනෙ හරි නම්. :yes:
  8. ප

    she doesn't invite me

    යම් බැඳීමක් ඇති වුනා නම් ඇති වුනේ උඹේ හිතේ. ඒක නැති කර ගන්නත් ඕනෙ උඹ විසින් මයි. උඹ බෞද්ධයෙක් නෙවෙයි නිසා මම කියපු දේ උඹට තේරෙන්නෙ නෑ කියලා මට තේරෙනවා :)
  9. ප

    Sujeewaගේ ගල බලමු.

    බලය ලැබුනම මොන මහත්තයත් එකයි. ඉතිං අපි මහත්තුරුංව වෙනස් කරන්න කලිං බලය වෙනස් කරමු. :D
  10. ප

    wedding gift help - magic bulert

    එල එල ගුඩ් ලක් :D
  11. ප

    wedding gift help - magic bulert

    විගහට හොඳ කෙල්ලෙක් හොයලා බඳිමු එලකිරියටම මගුල් කියලා :D
  12. ප

    නියම තම්බි ඉන්නේ පකිස්ථානයේ බංගලාදේශයේ ද

    උං කොහොම රැවුල් වවං ඉන්නවද දන්නෑ පිස්සු හු*තලා.
  13. ප

    wedding gift help - magic bulert

    මාලිංග අයියා බැන්ද නේද අපිටත් නොකියා? :D
  14. ප

    help help help

    http://centralfinance.lk/contacts/branch-network.html COLOMBO - City Office No.270, Vauxhall Street, Colombo 02, Sri Lanka. Tel : 94-11-2300555 Fax : 94-11-2300441, 94-11-2541212 :angry:
  15. ප

    wedding gift help - magic bulert

    Magic Bullet එකේ ෆේක් ඒව තියනවද දන්නෑ labai.lk එකේ තියනවා 4500යි
  16. ප

    help help help

    නම්බර් නම් නෑ අවුරුද්දකට විතර උඩදි මම කතා කරලා අහුවෙ නුවර branch එකට. Lady කෙනෙක් තමා ඒ සෙක්ෂන් එකේ ඉන්නෙ. සතියකට විතර උඩදි කෝල් කරලා කන්ෆර්ම් කරන්න ඕනෙ. 7500ද කොහෙද ඩිපොසිට්. උඹට ලඟ Central finance branch එකට කෝල් කරලා බලපං :D
  17. ප

    help help help

    central finance කොල් කරපං Alto, Astar එහෙම සෙට් වෙනවනං. දවසට 1000ද කොහෙද.
  18. ප

    SLT Home පැකේජ් ගුඩ් නිව්ස්

    එහෙනං එල. :D අර SLT එකෙන් දෙන රවුටර් දාං ඉන්න එවුංට නම් අවුලක් නෑ ඒවගෙ රේන්ජ් එක බොහොම අඩුයි. මගෙ Dlink එකක් තියෙන්නෙ එ්කත් වදිනවා පාරටයි අහල පහල ගෙවල් වලටයි. :dull:
  19. ප

    SLT Home පැකේජ් ගුඩ් නිව්ස්

    wifi රවුටරයක් නම් තියෙන්නෙ mac address filtering දාන්න අහල පහල එකෙක් කනාවට ගෙස් කරලා හරි කනෙක්ට් වුනොත් ගෙඩියම බායි දවසට දෙකට :dull:

    No contents