1. ප

    ඔන්න බොදු බල සේනා ඉවරයි

    කාට වුනත් නීතිය අතට ගන්න බෑ.
  2. ප

    SLT Home පැකේජ් ගුඩ් නිව්ස්

    :yes: netlimiter ඕකෙ පාවිච්චි කරන Browser වලට විතරක් ලිමිට් හදන්න පුලුවන්. එහෙම කලාම IDM වල ස්පීඩ් එක වෙනසක් වෙන්නෙ නෑ. Master setting එකක් තියනවා මුලු නෙට් ස්පීඩ් එකම ලිමිට් කරන්නත්. ඒක වාතයි. :dull:
  3. ප

    ස්වයංනිර්ණ අයිතිය පිළිගත් ‘දේශයන් දෙකක්-&#3473

    :rofl: ඊට පස්සෙ ඒ දෙන්නව විදුලි පුටුවට නංගනවා :yes:
  4. ප

    SLT Home පැකේජ් ගුඩ් නිව්ස්

    ඕකෙන් 1GB යනවා කියන්නෙ 16Mbps වුනොත් දවසට 5GB වත් යයි උඹට browsing වලට. :yes: ඕකම තියං හිටපං :yes:
  5. ප

    SLT Home පැකේජ් ගුඩ් නිව්ස්

    එහෙනං ඕක තියං පුක් ගහනවද බං? :rofl:
  6. ප

    SLT Home පැකේජ් ගුඩ් නිව්ස්

    අපිටත් ඔය සීන් එක සෙට් වෙනවා කුකුලො. දවසට 150GB විතර බාන්න පුලුවන් එහෙම වුනාම :rofl:
  7. ප

    Laptop for 40,000/= please help

    වොරන්ටි තියන used ලැපක් ගනිං.
  8. ප

    SLT increasing GB from 1st March!

    වැඩි වුනා දෙයියෝ. Peak 30GB, Offpeak 10GB
  9. ප

    SLT Home පැකේජ් ගුඩ් නිව්ස්

    40Gb වලින් ලිමිට් කරන්නෙ නැද්ද උඹෙ? ඔය උඹ දාපු speed test result එකේ Grade: F- කියලා තියෙන්නෙ උඹට කෝචෝක් එකට බං :rofl:
  10. ප

    SLT Home පැකේජ් ගුඩ් නිව්ස්

    ආනාථයෙක්නෙ බං උඹ :lol:
  11. ප

    මේ රෙද්ද ......

    White and Gold
  12. ප

    SLT Broadband පාවිච්චි කරන අය

    අහ එල එල බොස් දැන් තමා අවබොධ වුනේ. තෑන්ක්ස් :)
  13. ප

    Help pls. Rs. 3000ta withara internet yanna puluwan hoda phone ekak

    කලර් ඩ්ස්ප්ලේ ෆෝන් එකක් වත් ඔය ගානට නෑනෙ. පාවිච්චි කරපු එකක් තමා ගන්න වෙන්නෙ.
  14. ප

    මෙහෙම වැටෙන්නේ ඇයි ?

    කෙලවල විශබීජයක් වෙන්න ඇති දොස්තර කෙනෙක් හම්බවෙන්න :)
  15. ප

    කුමාර සංගක්කාර එජාපයෙන් මැතිසබයට(EXCLUSIVE)

    :yes: පොරට වෙන්නෙ දෙමලා කියලා හංවඩු ගැහෙන්න. සනත්ටත් වඩා චා කරයි ඌව :yes:
  16. ප

    Dubai ! Job !

    Hotels වලට ගන්න Maintenance Engineers ලට එහෙම කොහොමද සැලරි එහෙම බං?

    No contents