e meow: ඔබේ අනාගත සහකාරියගෙන් බලාපොරොත්තු වෙන ගතිගුණ?
Night Fury: ඒ දේවල් නම් කියන්න සෑහෙන්න අමාරුයි. එක දෙයක් කියලා නෑ. කෙටියෙන් කිව්වොත් විශ්වාසවන්ත, බුද්ධිමත්, දැනෙන්න ආදරේ කරන්න පුළුවන් කෙනෙක්.
අනේ හැබෑට රස කර කර කියන කැත විතරක් .... තූ තෝ :angry::angry::angry::angry:
le meow: ඔබේ හිත...