මේකෙ ඉන්න සිංහල පොන්නයෝ ගැන බලා ගත්තාකි මේ ත්‍රෙඩ් එකෙන්ම
එකෙක් හාමුදුරුවන්ගේ සිවුරේ පාට හොයනවා
අනිත් උන් පොටෝ ගහපු එකාට බනිනවා
යකෝ ඔතන ඔය කොල්ලට වට කරන් ගහලා තියෙන්නේ
දැන් තම්බි උන්ගේ ගෙවල් වල පොටෝ වීඩියෝ දානවා ඉවරයක් නැතුව
බොරුවටත් ඩැමේජ් පෙන්නලා
වැටිලා තියෙන ඒවත් අස් කරන්නේ නැතුව ඉන්නේ...