ඒක හරියටම දන්නේ නෑ බන් නමුත් මට මේක කියන්න පුලුවන්, මේකේ කථා 4 ,5 ක් වත් තියෙන්න ඕනේ මොකද game එක ටිකක් ලොකුයි, පැය 16 ක් යනවා ඉවර කරන්නම. එක mission එකක් ඉවර කරන්න සෑහෙන වෙලා යනවා, මම දවස් 2,3 ක්ම ගැහුවා පළවෙනි එක. ඒ වගේම තමයි බන්, මේකේ උබ හරියට mission එක කරේ නැත්නම් අහිංසක එවුන් එල්ලුං...