සීරියස් එකෙන් කැපුනට මුන්ට මේක ගැම්මේ ගහන්න තිබ්බ බන්... WC ලබන සතියේ... මීට වඩා වගකීමක් අරන් ගහන්න තිබ්බ හැමෝටම... මැදපෙළ තාම අජූතයි..:baffled: තමන්ගේ රෝල් එක එකෙක්ටවත් තේරෙන්නේ නෑ... අරුන් දෙන්නා ඔහොමවත් ගැහුවෙ නැත්නම් මෙදා පාරත් 80 ට ඔක්කොම අවුට්... හැමෝම ගැම්මේ ගහලා 160++ චේස් කලා නම් හිතට...