::....හිට්ලර් ගැන අපි නොදන්න අරුම පුදුම පුරුදු
හිට්ලර් ගැන අපි නොදන්න අරුම පුදුම පුරුදු 7ක්
හිට්ලර් ගැන අමුතුවෙන් හැඳින්වීමක් කරන්න අවශ්‍යය නැති තරමටම හැමෝම මෙයා ගැන දන්නවනෙ. අඩුම තරමෙ නමවත් අහල ඇති. විසිවෙනි සියවසේ බිහිවුණු දරුණුතම ඒකාධිපති පාලකය.
හැබැයි මේ මනුස්සයගෙ පෞද්ගලික ජීවිතය තරමක්...