තවත් පට්ටම පට්ට TV Series එකක්. ඇත්ත කතාවක් ඇසුරින් නිර්මාණය වෙච්ච මේ TV Series එක ගැන කියනවා නම්
:love::love:"It's All About Hacking":love::love:.
සඳුදා දවසේ යන TV Series අතරට එකතු වෙන මේ TV Series එක ගැන කතා කරන්න වචන නැහැ.:dull: විස්තරේ කියනවා නම් මෙහෙමයි. ගොඩක් අය දන්නවා ඇති Walter...