Scorpion (TV series) Official Thread

තවත් පට්ටම පට්ට TV Series එකක්. ඇත්ත කතාවක් ඇසුරින් නිර්මාණය වෙච්ච මේ TV Series එක ගැන කියනවා නම්
:love::love:"It's All About Hacking":love::love:.


10xeul5.jpg


සඳුදා දවසේ යන TV Series අතරට එකතු වෙන මේ TV Series එක ගැන කතා කරන්න වචන නැහැ.:dull: විස්තරේ කියනවා නම් මෙහෙමයි. ගොඩක් අය දන්නවා ඇති Walter O'Brien ගැන.;) නමින් දන්නේ නැති වුනාට මේයා ගැන අහලා ඇති. මෙයාට තමයි ලෝකෙන්ම 4 වෙනියට වැඩිම IQ එක තියෙන්නේ.:shocked: ඒ කියන්නේ මෙයාගේ IQ එක Albert Einstein, Stephen Hawking ටත් වැඩියි.:rolleyes: වචනයේ පරිසමාර්ත් අර්ථයෙන් කියනවා නම් මෙයා අමු හැකර් වරයෙක්. :cool:

මෙන්න මෙයා තමයි ඩයල් එක .


walter_founder.jpg


මෙයාගේ වෙබ් සයිට් එක : http://www.scorpioncomputerservices.com
මෙයා ගැන : http://en.wikipedia.org/wiki/Walter_O'Brien


බයිලා ගැහුවා ඇති.:baffled: මෙයාගේ ජීවිත කතාව තමයි මේ Scorpion TV Series එකෙන් කියන්නේ.:nerd::nerd: මේක නිෂ්පාදනය කරන්නෙත් Walter ලොක්කම තමයි. :D(නිෂ්පාදකයින් ගෙන් එක්කෙනෙක් මෙයා.)

Scorpion TV Series එක ගැන හැදින්වීමක් කරොත්.
මේක යන්නේ සදුදා. CBS එකේ රෑ 9.00 ට. (ET time)

http://www.cbs.com/shows/scorpion/

අපිට අගහරුවාදා වගේ වෙනකොට බා-ගන්න පුළුවන්.:love:
විකියේ තියෙන විදියට නම් Episode 5ක් ගැන විතරයි විස්තර තියෙන්නේ.:frown:
Biography එකක් නිසා වෙන්න ඇති.:dull:

http://en.wikipedia.org/wiki/Scorpion_(TV_series)

Scorpion ගේ කතාව මෙහෙමයි පටන්ගන්නේ.

පොඩි කොල්ලෙක් NASA එක හැක් කරනවා.:baffled: කොහොම හරි පොලිසිය එනවා මෙයාව අල්ලගන්න. මු NASA එක හැක් කරලා තියෙන්නේ මොකද දන්නවද. ෂටල් එකක සැලැස්ම අරගෙන එකේ පින්තුරේ බිත්තියේ ගහන්න.:P ඔන්න ඔහොම තමයි Scorpian කතාව පටන්ගන්නේ.:D

පලවෙනි Episode එකේ සුපිරි සිද්දියක් තියෙනවා. Plane එකක් යන ගමන් යටින් Ferrari එකක් යනවා.:love: Plane එකේ ඉදලා Network Cable එකක් අරන් Ferrari එකේ තියෙන ලැප් එකකට Data වගයක් Download කරගන්නවා .:rolleyes: . කිව්වට වැඩක් නැහැ බලලම හිටපන්කෝ.


මෙන්න Trailer එක.:D


පලවෙනි Episode එක මෙතනින් බාගන්න.
S01E01

Direct Link ඔන්න.:yes:
Scorpion S01E01 480p HDTV MKV 165MB

Download


Scorpion S01E01 720p WEB-DL 300MB

Download

මෙන්න ටොරන්ට් ඕනි නම්.
:yes:
Scorpion S01E01 HDTV x264-LOL[ettv]

Download (311 Mb)
Scorpion S01E01 720p HDTV X264-DIMENSION[rartv]

Download (1.07 GB)


English Sub ඕනි අය මෙතනින් ගන්න.
:yes:

http://subscene.com/subtitles/scorpion-first-season

අපි ගියාවේ. බලන කට්ටිය මෙතනට සෙට් වෙමු.
:D
 
Last edited:

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    machan patta pata ata..digatama update karapan...mamath onna dl kara torrent 720p eka... balamu balamu........



    Edit after i watched it......:yes::yes::yes:


    අඩෝ සුපිරිම කතාව බන්...පට්ට...පට්ට තෑන්ක්ස් මචෝ මේක දැම්මට..දිගටම අප්ඩේට් කරපන්...මෙන්න මගෙන් +11
     
    Last edited:
    • Like
    Reactions: Enter the dragon