ඔව්!අපිත් හඳක් වෙලා බ්‍රහස්පති වටේ කැරකෙයි..නැත්නම් ෂූමාකර් ලෙවි වගෙ ගිහින් ආවාටයක් හදයි ...
එහෙම නොවුනොත්,
අපිට අපෙ හඳ දකින්න වෙන එකක් නෑ කාලෙකට.අපිට රැයක් උදාවෙන එකක් නෑ.ඉරේ එලිය එක පැත්තකින් තියෙද්දි බ්‍රහස්පති ගෙ රිෆ්ලෙක්ෂන් එක අනික් පැත්ත එලිය කරාවි.ඒ වගෙම සුර්යග්‍රහනයක් ආවම සති ගානක්...