1. 07sanjeewakaru

    ෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

    Haddin Duplesis ge stump eka miss kara neththan dan All out...
  2. 07sanjeewakaru

    ෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

    නබිය මරුම playerයෙක් ඕයි.. නියම බැටෙක්...එළ Offspinerරයෙක්...
  3. 07sanjeewakaru

    ෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

    තව ටික්කින් දාපන්....!:P:P:P
  4. 07sanjeewakaru

    ෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

    තලේබාන්-අල්කයිඩා සෙට් එක සියදිවි හානිකරගන්ට තීරණයක් අරන්ලූ....:P:P:P
  5. 07sanjeewakaru

    ෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

    මොලේ පාවිච්චි නොකරන..හැදෙන්නැති..අවස්ථාවල වටිනා කමක් දන්නැති...තියන හැකියාවන් අපතේ යවන එවුං තමා එපාකරපුම ජාතිය..පකිස්තානෙ එවුං හොගක් ඒවගේ...ලංකාවෙ ඒවගේ ගොඩක් හිටියොත් ක්‍රිකට් ඉවරයි..ලංකාව පොඩි රටක්..පක්කොන්ට තරං Talent එන්නෙත් නෑ...:rolleyes::rolleyes::rolleyes: සංග නං තිබ්බ Talent...
  6. 07sanjeewakaru

    ෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

    මොලේ අවුල් බං..අනෙක එකක් දෙකක් වැදුනොත්...පරමාණු බෝම්බයක් බැඳ ගත්ත අල්කයිඩ කාරයෙක් වගේ..ලෝක විනාසෙ කරන්ට හිතේ...ඉතිං ඊළගට තනි උඩ ගහල Out...:P:P:P බෝල් කරද්දිත් එහෙමයි හැමදාම සංගගෙන් හොඳට අහගන්නවා...දැන් ඌත් බනින්නෑ...වැඩක් නැතිහින්ද....:no::no::baffled::oo: ඌනං mature වෙන්නෑ..කවදාවත්..ඌ දෙන...
  7. 07sanjeewakaru

    ෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

    දැනුයි තේරුනේ...උඹට අවුලක් නෑනේ....:rolleyes::rolleyes::nerd: උඹේ ක්‍රමේට තලේබාන් කාරයොන්ට සප් එක දීල අපිට මැච් එක දිනවල දෙන එක උඹට බාරයි...ඕං...!:lol::lol::lol::P:P:P:):):)
  8. 07sanjeewakaru

    ෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

    පතිරණයෝ..උඹට මොකෑ මේ උනේ....:baffled::baffled::oo: ඔලුවෙ ගහල තිබ්බ පරාළ ඇණේ ගැලඋනැයි...ආය ඒක ගහගනිං...:P:P:P:P:P:P
  9. 07sanjeewakaru

    ෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

    සිරා ඕක Off එකේ Wide බෝලෙටත් Leg එකෙන් ඔය පොල් අඩිය තමා ගහන්ට දගලන්නේ....:no::baffled::baffled::rofl::rolleyes: ඕකව හදන්ට බෑලු බන්...:P:P:P:P
  10. 07sanjeewakaru

    ෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

    AUS vs SA,3rd Test,2nd Session SA's struggling.. SA...1st Innings....146/6 AUS 1st Innings....494/7..Dec.. SA Trail by..348
  11. 07sanjeewakaru

    ෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

    ඔව් උඹ දැන්ද දන්නේ.... මුලු ඇගේම හයිය දාල Long Onට ගහන පොල් අඩිය....:P:P:P:P:P:no::lol:
  12. 07sanjeewakaru

    ෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

    මේක ජරාවක් වෙයි වගේ යකෝ.....! මල්ටිබැරල්,පොකුරු බෝම්බ,තලේබාන්,අල්කයිඩා.....
  13. 07sanjeewakaru

    ෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

    sira thisarayata indiyawe eun bayay...Eth okata mole kaladak nethi eka thama aula...:P:P:P
  14. 07sanjeewakaru

    ෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

    හෙන පඩය වගේ පට්ට කුණුහරප කියං පොර වගේ හිටියට මුට කෙළවෙද්දි හිගන,පජා face cut එකක් නේ තියෙන්නේ...:P:P:P:P:P:lol::lol::lol::P:P:P:P:P:P
  15. 07sanjeewakaru

    ෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

    Ape Sangata,Mahelata oya kochchra karath kawruth baya ne..ODI wala..Issara Sana dakkahama Indiyawe eun match patan ganta kalin baya wela..Arwindata,Muralita,Arjunata e baya thibba...2005he Dhoni 183 gahuwata passe uta eda idala ape eun bayay..Kohlita Hobart wala 130 gahapu dawase idala gu...
  16. 07sanjeewakaru

    ෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

    ලියපං මචෝ.. එළටම...! උඹට සුභපැතුම්....!:):):):):)
  17. 07sanjeewakaru

    ෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

    Dohni kiyana player nethi eka thama awla...:baffled::baffled: U hitiyanan eda lankawata un 300 ya gahanawa..Sangage stump ekath gannawa.. Ada indiyawa 290k wath gahanawa u hitiyanan..Mqsoodayage stump ekath gannawa..Ehenan gema ivara..Aya gilmat danta deyak ithuruwenne...:P:P:baffled::rolleyes:

    No contents