1. RePost බුවා

    mechanical field eken training yanna honda than deka thunak dannavanam keyapan machn

    මගේ එහා පැත්තේ කාමරේ උන් දෙන්න මිකැනිකල් කරන්නේ, උන් නම් ගියේ නිකිණි automation කියන එකට.. සැහෙන්න හොදිලු, උන්ට free course වගේකුත් කරන්න දීල, හැබයි course කරනවා නම් පඩි දෙන්නේ නැ training කලේ,
  2. RePost බුවා

    !#!#! හරියට presentation හදමු !#!#!

    9ක් වෙලා කියන්නේ
  3. RePost බුවා

    !#!#! හරියට presentation හදමු !#!#!

    තැන්ක්ස් බ්‍රෝ.... 9+
  4. RePost බුවා

    ණයට ගත් සපත්තු කුට්ටමෙන් කී‍්‍රඩා තරග දි&#3505

    මේ වගේ සම්පත් ඉදිරියට ගෙනියන එක නිලදාරීන්ගේ වගකීමක්, බොහොම ස්තුති සහෝ කට්ටියව දැනුවත් කලාට... 9+
  5. RePost බුවා

    ~හිතට වදින අමුතු දෙවල්~

    අම්මෙකුට තාත්තෙකුට අපි කොච්චර නයද කියනවා නම් කවදාවත් එක ගෙවල ඉවර කරන්න බැ, කරන්න පුළුවන් ලොකුම දෙ තමා එයාලගේ මහලු වයසේදී ආදරෙන් බලා ගන්න එක,,,
  6. RePost බුවා

    සමලිංගික ආදරය

    මම නම් සමලින්ගිකයෙක් නෙවෙයි, හැබැයි කාගෙවත් හැගීම් වලට අපිට පහත කරන්න බැ, ඉස්සර ඉදන් අපි පුරුදු වෙලා හිටියේ විරුද්ද ලිංගික විවාහ, ඒ නිසා මිනිස්සු හිතන් ඉන්නවා සමලිංගික විවාහ කියන්නේ පහත දෙයක් කියල... හැමෝම කියනවා වගේ ආදරය අන්ධයි, එකට පාට, වයස, ලස්සන, සල්ලි බල නොපානවා වගේම ලිංගය බල පන්නෙත් නැ, ඒ...
  7. RePost බුවා

    හම්බාවා flying squirrel

    අඩේ අදනේ බන් මම දැක්කේ,,, බොහොම ස්තුති අපිත් එක්ක බෙදා ගත්තට... ඔන්න මගේ රෙප් පවෙර් එක 9ක් උනාට පස්සේ මුලින්ම දෙන්නේ ඔයාට....
  8. RePost බුවා

    පොලිස් කපුටන්ගෙන් බේරෙන්න නම්..

    අම්මටසිරි...\ වැඩේ සැහෙන්න බයානකයි බන්, ගොඩක් එවුන්ව ඔහොමලු ඉවර කරන්නේ... අනිවා අවුරුදු 10කත විතර බඩු පැකට්,,,, තැන්ක්ස් සහෝ....
  9. RePost බුවා

    !#!#! හරියට presentation හදමු !#!#!

    thanks my sweet heart.... :love::love::love:
  10. RePost බුවා

    !#!#! හරියට presentation හදමු !#!#!

    :D:D:D:P:P ගොඩක් ස්තුති මලය කමෙන්ට එකට...... රෙප් වලට වඩා වටින්න්නේ මේ වගේ කමෙන්ට.... ඔබේ අනාගතයට සුබ පැතුම්...
  11. RePost බුවා

    !#!#! හරියට presentation හදමු !#!#!

    ෆ්ලෑෂ් ගැන නම් වචනයක්වත් දන්නේ නැ සහෝ....:eek::eek::shocked: අපිට ඉතින් ගොඩ යන්න තියෙන්නේ මෙච්චර තමා..... :cool::yes::yes:
  12. RePost බුවා

    !#!#! හරියට presentation හදමු !#!#!

    එලම තමා සහෝලා.... රෙප් පසුවට.....
  13. RePost බුවා

    !#!#! හරියට presentation හදමු !#!#!

    බොහොම ස්තුති සහෝලා..... රෙප් පසුවට හොදේ.....
  14. RePost බුවා

    !#!#! හරියට presentation හදමු !#!#!

    කෙල්ලෝ ටික හොදයි, ඒ උනාට අකුරු පැහැදිලි නෑනේ මචන්..... :cool::cool:
  15. RePost බුවා

    !#!#! හරියට presentation හදමු !#!#!

    thanks saho dunnu udawwata,,, elama kiri....
  16. RePost බුවා

    !#!#! හරියට presentation හදමු !#!#!

    :baffled::baffled::baffled:
  17. RePost බුවා

    !#!#! හරියට presentation හදමු !#!#!

    අවට තැන්ක්ස් මචන්ලා..... රෙප් පසුවට හොදේ.....

    No contents