"Eyes only", "Eyes only කියන්නේ මොකක්ද?" :lol:
ඇයි තවත් මේ බුද්ධි නිලධාරීන් එක්ක විහිළු කරන්නේ. බැදුම් කර හොරෙක් දානවද බං මේ වගේ ප්‍රශ්න කරන්න. මේක එක් පාර්ශවයකට වරද පටවන්න කළ දේශපාලන රංගනයක් විතරයි... මෙවගේ ගොන් ආතල් දීලා, ජීවිත වලින් වන්දි ගෙවපු මිනිස්සුන්ට සාධාරණයක් කළ හැකිද?