නෑ අයියේ.. කසින් අයියා කෙනෙක්ගේ වෙඩින්ග් ඒකක් ලබන මාසේ... මුට හොඳ එකක් දෙන්නත් ඕන ලාභ වෙන්නත් ඔනේ... 3200 ගානේ වැට් සෙට් කොරගෙන කාගෙන්ද.. බට් පොරට බජට් අවුල්... පස්සේ තව බෝතල් 7ක් මදි කියලා මගෙන් ඇහුවා ගන්න නැද්දා කියලා.. පස්සේ මගේ යාළුවෙක්ව සෙට් කලා 2400 ගානේ. වැඩේ කථා කරලා ඔක්කොම කරලා ඔර්ඩර්...